හිතෝපදේශ 19:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නොසැලෙන ආදරේ, කෙනෙක්ට තියෙන ලස්සන ගුණාංගයක්.+බොරුකාරයෙක් වෙනවාට වඩා දුප්පතෙක් වෙන එක හොඳයි.