හිතෝපදේශ 25:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කරදරේක වැටිලා ඉද්දී, විශ්වාසය තියන්න බැරි* කෙනෙක් මත රඳා ඉන්න එක හරියටකැඩුණු දතකින් හපනවා වගේ. කොර වුණ කකුලකින් ඇවිදිනවා වගේ.
19 කරදරේක වැටිලා ඉද්දී, විශ්වාසය තියන්න බැරි* කෙනෙක් මත රඳා ඉන්න එක හරියටකැඩුණු දතකින් හපනවා වගේ. කොර වුණ කකුලකින් ඇවිදිනවා වගේ.