දේශනාකාරයා 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 තරුණයෙනි, යෞවන කාලය සතුටින් ගත කරන්න. තරුණ වයසේ ඉද්දී ජීවිතේ සතුටින් ගත කරන්න. ඔයාගේ හිතේ ආශාවන් ඉටු කරගන්න. ඔයාට හරියි කියලා පේන දේ කරන්න. ඒත් ඔයා කරන ඒ හැම දෙයක් ගැනම සැබෑ දෙවියන්ට වග කියන්න ඕනෙ* කියලා මතක තියාගන්න.+ දේශනාකාරයා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:9 මුරටැඹ,5/1/2004, 13 පි.8/15/1998, 8 පි.
9 තරුණයෙනි, යෞවන කාලය සතුටින් ගත කරන්න. තරුණ වයසේ ඉද්දී ජීවිතේ සතුටින් ගත කරන්න. ඔයාගේ හිතේ ආශාවන් ඉටු කරගන්න. ඔයාට හරියි කියලා පේන දේ කරන්න. ඒත් ඔයා කරන ඒ හැම දෙයක් ගැනම සැබෑ දෙවියන්ට වග කියන්න ඕනෙ* කියලා මතක තියාගන්න.+