යෙසායා 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දෙවියන්ට ළැදි වෙලා හිටපු නගරය+ දැන් ගණිකාවක් වෙලා!+ ඇය කලින් නිතරම යුක්තිය ඉටු කළා.+ධර්මිෂ්ඨකම ඇය සමඟ වාසය කළා.+ඒත් දැන් ඉන්නේ මිනීමරුවන් විතරයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:21 යෙසායාගේ අනාවැකිය I, 29-31 පි.
21 දෙවියන්ට ළැදි වෙලා හිටපු නගරය+ දැන් ගණිකාවක් වෙලා!+ ඇය කලින් නිතරම යුක්තිය ඉටු කළා.+ධර්මිෂ්ඨකම ඇය සමඟ වාසය කළා.+ඒත් දැන් ඉන්නේ මිනීමරුවන් විතරයි.+