යෙසායා 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒත් ඒකට අකමැති වෙන ඔහු මෙහෙම කියයි. “ඔබේ තුවාල බඳින්න මට බැහැ.*මගේ ගෙදර අයටත් කන්න අඳින්න නැහැ. ඉතින් මාව සෙනඟගේ පාලකයා කරන්න එපා.” යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:7 යෙසායාගේ අනාවැකිය I, 56-57 පි.
7 ඒත් ඒකට අකමැති වෙන ඔහු මෙහෙම කියයි. “ඔබේ තුවාල බඳින්න මට බැහැ.*මගේ ගෙදර අයටත් කන්න අඳින්න නැහැ. ඉතින් මාව සෙනඟගේ පාලකයා කරන්න එපා.”