යෙසායා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඒ සෙනඟව මහත් ජාතියක් වෙන්න සැලැස්සුවා.ඔවුන්ගේ සතුට තවත් වැඩි කළා. අස්වැන්න නෙළද්දී මිනිස්සු සතුටු වෙනවා වගේ,වටින දේවල්* බෙදාගද්දී මිනිස්සු සතුටු වෙනවා වගේ,ඔවුන් ඔබ ඉස්සරහා සතුටු වෙනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:3 මුරටැඹ,7/15/2001, 14-15 පි. යෙසායාගේ අනාවැකිය I, 128 පි.
3 ඔබ ඒ සෙනඟව මහත් ජාතියක් වෙන්න සැලැස්සුවා.ඔවුන්ගේ සතුට තවත් වැඩි කළා. අස්වැන්න නෙළද්දී මිනිස්සු සතුටු වෙනවා වගේ,වටින දේවල්* බෙදාගද්දී මිනිස්සු සතුටු වෙනවා වගේ,ඔවුන් ඔබ ඉස්සරහා සතුටු වෙනවා.