යෙසායා 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිනිස්සු හොඳටම කලබල වෙලා.+ දරුවෙක් බිහි කරන්න ළං වෙලා ඉන්න ස්ත්‍රියක් වගේඔවුන් ලොකු වේදනාවකින් දුක් විඳිනවා. බයෙන් මිරිකිලා ඉන්න ඔවුන් පුදුමයෙන් එක් එක් කෙනා දිහා බලනවා.ඔවුන්ගේ බය මූණෙන්ම පේනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:8 යෙසායාගේ අනාවැකිය I, 174-175 පි.
8 මිනිස්සු හොඳටම කලබල වෙලා.+ දරුවෙක් බිහි කරන්න ළං වෙලා ඉන්න ස්ත්‍රියක් වගේඔවුන් ලොකු වේදනාවකින් දුක් විඳිනවා. බයෙන් මිරිකිලා ඉන්න ඔවුන් පුදුමයෙන් එක් එක් කෙනා දිහා බලනවා.ඔවුන්ගේ බය මූණෙන්ම පේනවා.