යෙසායා 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ දවසේදී ඔවුන් මෙහෙම කියයි. “මේ අපේ දෙවියන්.+ අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි.+ඔහු අපිව ගලවගනියි.+ මේ යෙහෝවා දෙවියනුයි. අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි. ඔහු ලබා දෙන ගැලවීම ගැන ප්‍රීති වෙමු. ඒ ගැන අපි සතුටු වෙමු.”+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 25:9 යෙහෝවාට ළං වන්න, 15 පි. මුරටැඹ,7/1/2003, 10 පි.
9 ඒ දවසේදී ඔවුන් මෙහෙම කියයි. “මේ අපේ දෙවියන්.+ අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි.+ඔහු අපිව ගලවගනියි.+ මේ යෙහෝවා දෙවියනුයි. අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි. ඔහු ලබා දෙන ගැලවීම ගැන ප්‍රීති වෙමු. ඒ ගැන අපි සතුටු වෙමු.”+