යෙසායා 32:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කිසි ප්‍රතිපත්තියක් නැති කෙනාගේ උපායන් හරිම දුෂ්ටයි.+ඔහු අනිත් අයව පොලඹවන්නේ නින්දිත විදිහට වැඩ කරන්නයි.දුප්පතා ඇත්ත කියද්දීත්ඔහුට ඕනෙ බොරු කියලා ඒ අසරණයාව නැති කරලා දාන්නයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 32:7 යෙසායාගේ අනාවැකිය I, 337 පි.
7 කිසි ප්‍රතිපත්තියක් නැති කෙනාගේ උපායන් හරිම දුෂ්ටයි.+ඔහු අනිත් අයව පොලඹවන්නේ නින්දිත විදිහට වැඩ කරන්නයි.දුප්පතා ඇත්ත කියද්දීත්ඔහුට ඕනෙ බොරු කියලා ඒ අසරණයාව නැති කරලා දාන්නයි.+