-
යෙසායා 42:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඔහු මෙහෙම කියනවා. “මම ගොඩක් කල් නිහඬව බලාගෙන හිටියා.
මම කිසිම දෙයක් නොකියා මාවම පාලනය කරගත්තා.
ඒත් දැන් දරුවෙක් බිහි කරන ස්ත්රියක් වගේ
මම කෙඳිරිගානවා, හති දානවා, හයියෙන් හුස්ම ගන්නවා.
-