9 සියලුම ජාතීන්ව එක තැනකට රැස් කරන්න.
දේශවල වැසියන්ව එක් රැස් කරන්න.+
ඒ වගේ දේවල් වෙයි කියලා කියන්න ඔවුන් අතරේ ඉන්න කාට හරි පුළුවන් වුණාද?
එහෙම නැත්නම් ඊළඟට මොනවාද වෙන්නේ කියලා ඔවුන්ට කියන්න පුළුවන්ද?+
සාක්ෂිකරුවන්ව ඉදිරිපත් කරලා ඔවුන් නිවැරදියි කියලා ඔප්පු කරන්න කියන්න.
එහෙම නැත්නම් ඒ සාක්ෂිවලට සවන් දෙන්න තවත් අයට ඉඩ දෙන්න. ‘ඒක තමයි ඇත්ත’ කියලා ඔවුන්වත් කියයිද?”+