යෙසායා 52:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇහුම්කන් දෙන්න! ඔබේ මුරකරුවෝ හඬ නඟා කතා කරයි. ඔවුන් එකතු වෙලා සතුටින් කෑගහයි.මොකද යෙහෝවා සියොන්ව ආපහු එකතු කරද්දී ඔවුන් ඒක පැහැදිලිව දකියි.* යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 52:8 යෙසායාගේ අනාවැකිය II, 188-190 පි.
8 ඇහුම්කන් දෙන්න! ඔබේ මුරකරුවෝ හඬ නඟා කතා කරයි. ඔවුන් එකතු වෙලා සතුටින් කෑගහයි.මොකද යෙහෝවා සියොන්ව ආපහු එකතු කරද්දී ඔවුන් ඒක පැහැදිලිව දකියි.*