යෙසායා 55:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මගේ මුවින් පිට වෙන මගේ වචනයත් ඒ වගේමයි.+ ඒක අවශ්‍ය දේ ඉටු කරන්නේ නැතුව මං ළඟට හැරිලා එන්නේ නැහැ.+මං කියන විදිහටම මං කැමති දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+මං බලාපොරොත්තු වෙන දේ ඒ විදිහටම වෙනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 55:11 යෙහෝවාට ළං වන්න, 283-284 පි. පිබිදෙව්!,12/2008, 6-7 පි. මුරටැඹ,8/15/2006, 6 පි.6/1/2006, 22-23 පි. යෙසායාගේ අනාවැකිය II, 245-246 පි.
11 මගේ මුවින් පිට වෙන මගේ වචනයත් ඒ වගේමයි.+ ඒක අවශ්‍ය දේ ඉටු කරන්නේ නැතුව මං ළඟට හැරිලා එන්නේ නැහැ.+මං කියන විදිහටම මං කැමති දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+මං බලාපොරොත්තු වෙන දේ ඒ විදිහටම වෙනවා.
55:11 යෙහෝවාට ළං වන්න, 283-284 පි. පිබිදෙව්!,12/2008, 6-7 පි. මුරටැඹ,8/15/2006, 6 පි.6/1/2006, 22-23 පි. යෙසායාගේ අනාවැකිය II, 245-246 පි.