යෙසායා 65:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂාරොන්+ බැටළුවන්ට තණබිමක් වෙයි.ආකොර්+ නිම්නය ගවයන් ලගින තැනක් වෙයි.මාව හඳුනගන්න උත්සාහ කරන මගේ සෙනඟ වෙනුවෙන් මම ඒ දේ කරනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 65:10 යෙසායාගේ අනාවැකිය II, 377-378 පි.
10 ෂාරොන්+ බැටළුවන්ට තණබිමක් වෙයි.ආකොර්+ නිම්නය ගවයන් ලගින තැනක් වෙයි.මාව හඳුනගන්න උත්සාහ කරන මගේ සෙනඟ වෙනුවෙන් මම ඒ දේ කරනවා.