යෙරෙමියා 2:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔවුන් ගහකට ‘ඔබයි මගේ තාත්තා’ කියලත්+ ගලකට ‘ඔබයි මට ජීවිතය දුන්නේ’ කියලත් කියනවා. ඔවුන් මං වෙතට හැරෙනවා වෙනුවට මට පිටු පානවා.+ ඔවුන් විපතකට මුහුණ දෙද්දී‘ඇවිත් අපිව බේරගන්න’ කියලා කියනවා.+
27 ඔවුන් ගහකට ‘ඔබයි මගේ තාත්තා’ කියලත්+ ගලකට ‘ඔබයි මට ජීවිතය දුන්නේ’ කියලත් කියනවා. ඔවුන් මං වෙතට හැරෙනවා වෙනුවට මට පිටු පානවා.+ ඔවුන් විපතකට මුහුණ දෙද්දී‘ඇවිත් අපිව බේරගන්න’ කියලා කියනවා.+