යෙරෙමියා 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. “මේ සෙනඟගේ කකුල පැටලිලා වැටෙන්න මම බාධක දානවා.ඒ බාධක නිසා පියවරුන්ගේ සහ පුතුන්ගෙත්අසල්වැසියන්ගේ සහ ඔවුන්ගේ යාළුවන්ගෙත්පය පැටලිලා වැටිලා යනවා.ඔවුන් හැමෝම විනාශ වෙලා යනවා.”+
21 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. “මේ සෙනඟගේ කකුල පැටලිලා වැටෙන්න මම බාධක දානවා.ඒ බාධක නිසා පියවරුන්ගේ සහ පුතුන්ගෙත්අසල්වැසියන්ගේ සහ ඔවුන්ගේ යාළුවන්ගෙත්පය පැටලිලා වැටිලා යනවා.ඔවුන් හැමෝම විනාශ වෙලා යනවා.”+