යෙරෙමියා 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊටපස්සේ යෙහෝවා මට මෙහෙම කිව්වා. “මේ සෙනඟට හොඳ දෙයක් වෙන්න කියලා යාච්ඤා කරන්න එපා.+