9 “මොකද ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත් මනාලයාගේ සහ මනාලියගේ හඬත් ආයේ මේ දේශයෙන් ඇහෙන්න මම ඉඩ තියන්නේ නැහැ.+ ඒක මම ඔයා ජීවත් වෙලා ඉන්න කාලේදීම ඔයාගේ ඇස් ඉස්සරහම කරනවා.’