යෙරෙමියා 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ වෙනුවට ඔවුන් මෙහෙම දිවුරයි. “ඊශ්‍රායෙල්වරුන්ව උතුරු දේශයෙනුත් ඔවුන්ව විසුරුවාහැරිය අනිත් දේශවලිනුත් ආපහු ගෙනාව යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි.” මොකද මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට අනිවාර්යයෙන්ම ඔවුන්ව ආපහු අරගෙන එනවා.’+
15 ඒ වෙනුවට ඔවුන් මෙහෙම දිවුරයි. “ඊශ්‍රායෙල්වරුන්ව උතුරු දේශයෙනුත් ඔවුන්ව විසුරුවාහැරිය අනිත් දේශවලිනුත් ආපහු ගෙනාව යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි.” මොකද මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට අනිවාර්යයෙන්ම ඔවුන්ව ආපහු අරගෙන එනවා.’+