යෙරෙමියා 23:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා.+ ඔවුන් ඔබව මුළා කරනවා.* දර්ශන දැක්කා කියලා කිව්වත් ඔවුන් කියන්නේ හිතින් මවාගත්ත දේවල්+ මිසක්යෙහෝවාගෙන් ලැබුණ දේවල් නෙමෙයි.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:16 මුරටැඹ,3/1/1994, 9 පි.
16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා.+ ඔවුන් ඔබව මුළා කරනවා.* දර්ශන දැක්කා කියලා කිව්වත් ඔවුන් කියන්නේ හිතින් මවාගත්ත දේවල්+ මිසක්යෙහෝවාගෙන් ලැබුණ දේවල් නෙමෙයි.+