යෙරෙමියා 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “‘ඒත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘ඔබ රූප හදාගෙන මාව කේන්ති ගැස්සුවා. ඒ නිසා මම ඔබ පිටට විපත්ති ගේනවා.’+
7 “‘ඒත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘ඔබ රූප හදාගෙන මාව කේන්ති ගැස්සුවා. ඒ නිසා මම ඔබ පිටට විපත්ති ගේනවා.’+