යෙරෙමියා 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘අනාවැකි කියන්න මම ඔවුන්ව එව්වේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘ඒත් ඔවුන් මගේ නමින් බොරු අනාවැකි කියනවා. ඔබ ඒවාට ඇහුම්කන් දුන්නොත් මම ඔබව සීසීකඩ විසුරුවාහරිනවා. ඔබත් ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුනුත් අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා.’”+
15 “‘අනාවැකි කියන්න මම ඔවුන්ව එව්වේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘ඒත් ඔවුන් මගේ නමින් බොරු අනාවැකි කියනවා. ඔබ ඒවාට ඇහුම්කන් දුන්නොත් මම ඔබව සීසීකඩ විසුරුවාහරිනවා. ඔබත් ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුනුත් අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා.’”+