-
යෙරෙමියා 33:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 සතුටින් කෑගහන හඬත් ප්රීති ඝෝෂා නඟන හඬත්+ මනාලයාගේ සහ මනාලියගේ හඬත් ආයෙත් ඇහෙයි. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට ස්තුති කරන්න. මොකද යෙහෝවා යහපත්.+ ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ”+ කියලා කියන අයගේ හඬත් ඇහෙයි.’
“‘ඔවුන් දෙවියන්ට ස්තුති කරන්න පූජා අරගෙන යෙහෝවා දෙවියන්ගේ මාලිගාවට එයි.+ මොකද මම වහලුන් විදිහට ඉන්න අයව ආපහු ගේනවා. ඔවුන් කලින් වගේම මේ දේශයේ ජීවත් වෙයි’ කියලා යෙහෝවා කියනවා.”
-