යෙරෙමියා 36:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉතින් නෙරියාගේ පුතා වුණ බාරුක් අනාගතවක්තෘ යෙරෙමියා එයාට අණ කරපු හැම දෙයක්ම කළා. ලියවිල්ලේ ලියපු යෙහෝවාගේ වචන එයා හැමෝටම ඇහෙන්න යෙහෝවා දෙවියන්ගේ ගෘහයේදී කියෙව්වා.+
8 ඉතින් නෙරියාගේ පුතා වුණ බාරුක් අනාගතවක්තෘ යෙරෙමියා එයාට අණ කරපු හැම දෙයක්ම කළා. ලියවිල්ලේ ලියපු යෙහෝවාගේ වචන එයා හැමෝටම ඇහෙන්න යෙහෝවා දෙවියන්ගේ ගෘහයේදී කියෙව්වා.+