12 එයා රජමාලිගාවේ තිබුණ ලේකම්ගේ කාමරයට ගියා. අධිපතීන් හැමෝම එතන ඉඳගෙන හිටියා. ඒ කියන්නේ ලේකම් වුණ එලිෂාමා,+ ෂෙමායාගේ පුතා වුණ දෙලායා, අක්බොර්ගේ+ පුතා වුණ එල්නාතාන්,+ ෂාපාන්ගේ පුතා වුණ ගෙමරියා, හනනියාගේ පුතා වුණ ශෙදකියා සහ අනිත් අධිපතීන් හැමෝම එතන හිටියා.