යෙරෙමියා 51:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබේ නඩුවට පෙනී ඉන්නවා.+මම ඔබ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් කරනවා.+ මම ඇගේ මුහුද වේළිලා යන්නත් දිය උල්පත් හිඳිලා යන්නත් සලස්වනවා.+
36 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබේ නඩුවට පෙනී ඉන්නවා.+මම ඔබ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් කරනවා.+ මම ඇගේ මුහුද වේළිලා යන්නත් දිය උල්පත් හිඳිලා යන්නත් සලස්වනවා.+