විලාප ගී 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව යාකොබ්ගේ හැම නිවහනක්ම විනාශ කරලා දැම්මා. ඔහු ලොකු කේන්තියකින් යූදා දියණියගේ බලකොටු බිමටම සමතලා කළා.+ ඔහු රාජ්‍යයත් පාලකයන්වත්+ බිමට ඇදලා දාලා, නින්දාවට පත් කළා.+
2 යෙහෝවා කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව යාකොබ්ගේ හැම නිවහනක්ම විනාශ කරලා දැම්මා. ඔහු ලොකු කේන්තියකින් යූදා දියණියගේ බලකොටු බිමටම සමතලා කළා.+ ඔහු රාජ්‍යයත් පාලකයන්වත්+ බිමට ඇදලා දාලා, නින්දාවට පත් කළා.+