එසකියෙල් 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු ඒක මං ඉස්සරහා දිගහැරියා. ඒ ලියවිල්ලේ දෙපැත්තේම දේවල් සටහන් කරලා තිබුණා.+ ශෝක ගී වගේම දුකක් ගේන, වැලපෙන්න හේතු වෙන දේවල් ඒකේ ලියලා තිබුණා.+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:10 මුරටැඹ (පාඩම්),11/2022, 6 පි. වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 2 පි.
10 ඔහු ඒක මං ඉස්සරහා දිගහැරියා. ඒ ලියවිල්ලේ දෙපැත්තේම දේවල් සටහන් කරලා තිබුණා.+ ශෝක ගී වගේම දුකක් ගේන, වැලපෙන්න හේතු වෙන දේවල් ඒකේ ලියලා තිබුණා.+