එසකියෙල් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ ලියවිල්ල කන්න. ඔයා ඉස්සරහා තියෙන මේ ලියවිල්ල කාලා ඊශ්‍රායෙල් සෙනඟ ළඟට යන්න.+ ගිහින් එයාලට කතා කරන්න.” එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:1 මුරටැඹ (පාඩම්),11/2022, 6 පි. ජීවිතය සහ දේවසේවය වැඩපොත,6/2017, 5 පි.
3 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ ලියවිල්ල කන්න. ඔයා ඉස්සරහා තියෙන මේ ලියවිල්ල කාලා ඊශ්‍රායෙල් සෙනඟ ළඟට යන්න.+ ගිහින් එයාලට කතා කරන්න.”