18 ‘ඔබ අනිවාර්යයෙන්ම මැරෙනවා’ කියලා මම දුෂ්ටයෙක්ට කිව්වා කියලා හිතන්න. ඒත් ඔයා ඒ ගැන එයාට අනතුරු ඇඟෙව්වේ නැත්නම්, දුෂ්ට වැඩ අතහැරලා ජීවිතේ බේරගන්න කියලා එයාට කිව්වේ නැත්නම් එයා කරපු වැරදි නිසා එයා මැරෙයි.+ මොකද එයා දුෂ්ටයි.+ ඒත් එයාගේ ලේවලට ඔයා මට වග කියන්න ඕනේ.+