එසකියෙල් 15:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම ඔවුන්ට විරුද්ධව එනවා. ඔවුන් ගින්නෙන් බේරුණා. ඒත් පස්සේ එන ගින්නෙන් ඔවුන් පිච්චිලා යනවා. මම ඔවුන්ට විරුද්ධව එද්දී මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’”+
7 මම ඔවුන්ට විරුද්ධව එනවා. ඔවුන් ගින්නෙන් බේරුණා. ඒත් පස්සේ එන ගින්නෙන් ඔවුන් පිච්චිලා යනවා. මම ඔවුන්ට විරුද්ධව එද්දී මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’”+