15 ඒත් යූදාවල රජ බැබිලෝනියේ රජට විරුද්ධව කැරලිගැහුවා.+ ඔහු ඊජිප්තුවට පණිවිඩකරුවන් යවලා අශ්වයන්වයි,+ විශාල හමුදාවකුයි ඔවුන්ගෙන් ඉල්ලුවා.+ ඔහු කරන දේ සාර්ථක වෙයිද? මේ දේවල් කරන ඔහුට දඬුවමින් බේරෙන්න පුළුවන් වෙයිද? ගිවිසුම කඩ කරලා ඔහුට ඇත්තටම ගැලවෙන්න පුළුවන්ද?’+