එසකියෙල් 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මනුෂ්‍ය පුත්‍රය, දැන් මම ඊශ්‍රායෙල් සෙනඟව සලකන්නේ අහක දාන බොර වගෙයි. එයාලා හැමෝම ගිනි උදුනේ තියෙන තඹ, බෙලෙක්,* යකඩ සහ ඊයම්* වගෙයි. එයාලා රිදී පිරිසිදු කළාට පස්සේ ඉතුරු වෙන බොර වගේ වෙලා.+
18 “මනුෂ්‍ය පුත්‍රය, දැන් මම ඊශ්‍රායෙල් සෙනඟව සලකන්නේ අහක දාන බොර වගෙයි. එයාලා හැමෝම ගිනි උදුනේ තියෙන තඹ, බෙලෙක්,* යකඩ සහ ඊයම්* වගෙයි. එයාලා රිදී පිරිසිදු කළාට පස්සේ ඉතුරු වෙන බොර වගේ වෙලා.+