28 ඒත් ඔබේ අනාගතවක්තෘවරු බිත්තියක සුදු හුණු ගානවා වගේ ඔවුන් කරන දේවල් වහනවා. ඒ අනාගතවක්තෘවරු දකින දර්ශන බොරු. පේන බලලා කියන්නෙත් බොරු දේවල්.+ යෙහෝවා වන මම ඔවුන්ට කිසිම දෙයක් කියලා නැති වුණත් ඔවුන් කියනවා “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි” කියලා.