එසකියෙල් 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඔහොලා මට අයිති වෙලා ඉද්දීම ගණිකාවක් වගේ වැඩ කරන්න පටන්ගත්තා.+ ඇය රාගයෙන් මත් වෙලා ඇගේ පෙම්වතුන්+ ඒ කියන්නේ ඇගේ අසල්වාසීන් වුණ ඇසිරියානුවන් පස්සේ ගියා.+
5 “ඔහොලා මට අයිති වෙලා ඉද්දීම ගණිකාවක් වගේ වැඩ කරන්න පටන්ගත්තා.+ ඇය රාගයෙන් මත් වෙලා ඇගේ පෙම්වතුන්+ ඒ කියන්නේ ඇගේ අසල්වාසීන් වුණ ඇසිරියානුවන් පස්සේ ගියා.+