එසකියෙල් 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ලේ හලපු නගරයට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද!+ ඒ නගරය සුද්ද කරලා නැති මලකඩ කාපු හැළියක් වගෙයි. මස් කෑල්ලෙන් කෑල්ල අයින් කරලා හැළිය හිස් කරන්න.+ මස් තෝරන්න දාදු දාන්න ඕනෙ නැහැ. එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 24:6 මුරටැඹ,7/1/2007, 14 පි.
6 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ලේ හලපු නගරයට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද!+ ඒ නගරය සුද්ද කරලා නැති මලකඩ කාපු හැළියක් වගෙයි. මස් කෑල්ලෙන් කෑල්ල අයින් කරලා හැළිය හිස් කරන්න.+ මස් තෝරන්න දාදු දාන්න ඕනෙ නැහැ.