එසකියෙල් 33:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ඉතින් එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ඔබ ලේ එක්ක කෑම කනවා.+ ඔබ විශ්වාසය තියන්නේ ඔබේ පිළිකුල්සහගත රූප* ගැනයි. ඔබ ලේ හලනවා.+ ඒ දේවල් කරන ගමන් දේශය ඔබට අයිති වෙයි කියලා හිතන්නේ කොහොමද?
25 “ඉතින් එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ඔබ ලේ එක්ක කෑම කනවා.+ ඔබ විශ්වාසය තියන්නේ ඔබේ පිළිකුල්සහගත රූප* ගැනයි. ඔබ ලේ හලනවා.+ ඒ දේවල් කරන ගමන් දේශය ඔබට අයිති වෙයි කියලා හිතන්නේ කොහොමද?