එසකියෙල් 39:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට මගේ ශුද්ධ නම ගැන මම දැනගන්න සලස්වනවා. මගේ ශුද්ධ නම තවදුරටත් නින්දාවට පත් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඊශ්‍රායෙල් දේශයේ ශුද්ධ තැනැත්තා+ වන මම යෙහෝවා කියලා පිළිගන්න ජාතීන්ට සිද්ධ වෙනවා.’+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 39:7 මුරටැඹ,9/1/2012, 21 පි.
7 මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට මගේ ශුද්ධ නම ගැන මම දැනගන්න සලස්වනවා. මගේ ශුද්ධ නම තවදුරටත් නින්දාවට පත් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඊශ්‍රායෙල් දේශයේ ශුද්ධ තැනැත්තා+ වන මම යෙහෝවා කියලා පිළිගන්න ජාතීන්ට සිද්ධ වෙනවා.’+