එසකියෙල් 39:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මට අවිශ්වාසවන්ත වෙලා කරපු හැම දේකටම ඔවුන් නින්දා විඳියි.+ ඒත් ඊටපස්සේ ඔවුන් බයක් සැකක් නැතුව ඔවුන්ගේ දේශයේ ජීවත් වෙයි. කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.+
26 මට අවිශ්වාසවන්ත වෙලා කරපු හැම දේකටම ඔවුන් නින්දා විඳියි.+ ඒත් ඊටපස්සේ ඔවුන් බයක් සැකක් නැතුව ඔවුන්ගේ දේශයේ ජීවත් වෙයි. කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.+