දානියෙල් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහොම ඉද්දී ගොඩක් බය හිතෙන හීනයක් මං දැක්කා. හීනෙන් මං දැක්ක දේවල්* නිසා මගේ හිත හොඳටම කලබල වුණා.+