දානියෙල් 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඒ වචනවල තේරුම මේකයි. මෙනේ කියන්නේ දෙවියන් ඔබේ රාජ්‍යය අවසන් කරන්න දවසක් නියම කරලා තියෙනවා කියන එකයි. ඒ දවස දැන් ඇවිල්ලා.+ දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:26 දානියෙල්ගේ අනාවැකි, 108 පි.
26 “ඒ වචනවල තේරුම මේකයි. මෙනේ කියන්නේ දෙවියන් ඔබේ රාජ්‍යය අවසන් කරන්න දවසක් නියම කරලා තියෙනවා කියන එකයි. ඒ දවස දැන් ඇවිල්ලා.+