දානියෙල් 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊටපස්සේ දානියෙල්ට චෝදනා* කරපු මිනිස්සුන්වයි, එයාලාගේ භාර්යාවන්වයි, දරුවන්වයි එතනට ගෙනල්ලා සිංහ ගුහාවට දාන්න කියලා රජ අණ කළා. එයාලා ගුහාවේ අඩියට වැටෙන්නත් කලින් සිංහයෝ එයාලව අල්ලගෙන කෑලි කෑලිවලට ඉරලා දැම්මා. උන් එයාලාගේ ඇටකටුත් පොඩි කරලා දැම්මා.+ දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:24 දානියෙල්ගේ අනාවැකි, 123-124 පි.
24 ඊටපස්සේ දානියෙල්ට චෝදනා* කරපු මිනිස්සුන්වයි, එයාලාගේ භාර්යාවන්වයි, දරුවන්වයි එතනට ගෙනල්ලා සිංහ ගුහාවට දාන්න කියලා රජ අණ කළා. එයාලා ගුහාවේ අඩියට වැටෙන්නත් කලින් සිංහයෝ එයාලව අල්ලගෙන කෑලි කෑලිවලට ඉරලා දැම්මා. උන් එයාලාගේ ඇටකටුත් පොඩි කරලා දැම්මා.+