13 මෝසෙස්ගේ නීතියේ ලියලා තියෙන විදිහටම අපි විපත්වලට මුහුණ දුන්නා.+ යෙහෝවා අපේ දෙවියනි, ඒ හැම දෙයක්ම වුණාට පස්සෙත් අපි යටහත්පහත් වෙලා ඔබේ ආදරේ ආයෙත් ලබාගන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. මොකද අපේ වැරදි හදාගන්නවත්+ ඔබ කොච්චර විශ්වාසවන්තද කියලා තේරුම් අරන් ඒ අනුව වැඩ කරන්නවත් අපි පෙලඹුණේ නැහැ.