හොෂෙයා 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යුදයේ සහ ඊශ්‍රායෙලයේ ජනයාව එක සෙනඟක් විදිහට රැස් කරනවා.+ එයාලා එක නායකයෙක්ව පත් කරගෙන ආයෙත් තමන්ගේ දේශයට එනවා. ඒ කාලයේදී යෙෂ්‍රෙයෙල් නගරයට හුඟක් යහපත් කාලයක් උදා වෙයි.+ හොෂෙයා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:11 මුරටැඹ,9/15/2007, 15 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 11-12 පි.
11 යුදයේ සහ ඊශ්‍රායෙලයේ ජනයාව එක සෙනඟක් විදිහට රැස් කරනවා.+ එයාලා එක නායකයෙක්ව පත් කරගෙන ආයෙත් තමන්ගේ දේශයට එනවා. ඒ කාලයේදී යෙෂ්‍රෙයෙල් නගරයට හුඟක් යහපත් කාලයක් උදා වෙයි.+