ආමොස් 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉතින් යෙහෝවා ඔවුන් ගැන ගත්ත තීරණය වෙනස් කළා.*+ ඊටපස්සේ “මම ඒ දේත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ” කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මට කිව්වා.
6 ඉතින් යෙහෝවා ඔවුන් ගැන ගත්ත තීරණය වෙනස් කළා.*+ ඊටපස්සේ “මම ඒ දේත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ” කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මට කිව්වා.