යෝනා 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ මිනිස්සු දුෂ්ටකම් අත්හැරපු විදිහ+ සැබෑ දෙවියන් දැක්කා. ඒ නිසා එයාලව විනාශ කරන්න ගත්ත තීරණය දෙවියන් වෙනස් කළා. ඉතින් ඔහු නිනිවය පිටට ඒ විනාශය ගෙනාවේ නැහැ.+ යෝනා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:10 විශ්වාසය ආදර්ශයක්, 120-121 පි. මුරටැඹ,4/1/2009, 16-17 පි.7/15/2003, 17 පි.
10 ඒ මිනිස්සු දුෂ්ටකම් අත්හැරපු විදිහ+ සැබෑ දෙවියන් දැක්කා. ඒ නිසා එයාලව විනාශ කරන්න ගත්ත තීරණය දෙවියන් වෙනස් කළා. ඉතින් ඔහු නිනිවය පිටට ඒ විනාශය ගෙනාවේ නැහැ.+