මීකා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හුළඟ පස්සේ යන, වංක දේවල් කරන කෙනෙක් ඇවිත් “ඔබට වයින්, මත්පැන් ඇති වෙන්න බොන්න පුළුවන්” කියලා බොරුවට කිව්වොත් මේ සෙනඟ ඔවුන්ගේ පණිවිඩකරු* විදිහට ඔහුව ඉහළින්ම පිළිගනියි!+
11 හුළඟ පස්සේ යන, වංක දේවල් කරන කෙනෙක් ඇවිත් “ඔබට වයින්, මත්පැන් ඇති වෙන්න බොන්න පුළුවන්” කියලා බොරුවට කිව්වොත් මේ සෙනඟ ඔවුන්ගේ පණිවිඩකරු* විදිහට ඔහුව ඉහළින්ම පිළිගනියි!+