හබක්කුක් 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒත් යෙහෝවා දෙවියන් තමන්ගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+ පොළොවේ සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ නිහඬ වෙන්න!’”+ හබක්කුක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:20 මුරටැඹ,2/1/2000, 19 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 23 පි.
20 ඒත් යෙහෝවා දෙවියන් තමන්ගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+ පොළොවේ සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ නිහඬ වෙන්න!’”+