මලාකි 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “‘ඔයාලා එහෙම කළේ මගේ පූජාසනයේ අපවිත්ර කෑම* ඔප්පු කරලයි.’ “‘ඒත් ඔයාලා මගෙන් අහනවා “අපි ඔබේ නමට අගෞරවයක් වෙන විදිහට පූජා ඔප්පු කළේ කොහොමද” කියලා.’ “‘“යෙහෝවාගේ පූජාසනයට*+ මොකටද අපි ගෞරව කරන්නේ” කියලා කියන එකෙන් තමයි ඔයාලා එහෙම කළේ.
7 “‘ඔයාලා එහෙම කළේ මගේ පූජාසනයේ අපවිත්ර කෑම* ඔප්පු කරලයි.’ “‘ඒත් ඔයාලා මගෙන් අහනවා “අපි ඔබේ නමට අගෞරවයක් වෙන විදිහට පූජා ඔප්පු කළේ කොහොමද” කියලා.’ “‘“යෙහෝවාගේ පූජාසනයට*+ මොකටද අපි ගෞරව කරන්නේ” කියලා කියන එකෙන් තමයි ඔයාලා එහෙම කළේ.