මලාකි 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “එතකොට සියලු ජාතීන් කියයි ඔයාලා කොච්චර සන්තෝෂවත් සෙනඟක්ද කියලා.+ මොකද දෙවියන් ඔයාලාගේ දේශයට මොන තරම් ආශීර්වාද කරනවාද කියලා එයාලා දකියි.” එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා. මලාකි 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:12 මුරටැඹ,4/15/1995, 18-19 පි.
12 “එතකොට සියලු ජාතීන් කියයි ඔයාලා කොච්චර සන්තෝෂවත් සෙනඟක්ද කියලා.+ මොකද දෙවියන් ඔයාලාගේ දේශයට මොන තරම් ආශීර්වාද කරනවාද කියලා එයාලා දකියි.” එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා.